අගමැති ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙයි

241

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දුන්නේය .අද පෙරවරු 10.20 ට යෙදුනු සුබ මොහොතින් ඒ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදු කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment