අගමැති වැඩ භාර ගත් අවස්ථාව

78

නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාර ගත් අවස්ථාව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, සුරේෂ් රාගවන්, අරුන්දික ප්‍රනාන්දු, සාගර කාරියවසම්, යදමිණි ගුණවර්ධන, සිසිර ජයකොඩි, අනූප පැස්කුවල්, මුදිතා ද සොයිසා සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු නිලධාරීහුද මෙම අවස්ථාවට එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment