අගමැති වෙනුවට විදුලි බල ඇමැති පිළිතුරු දීමේදී පාර්ලිමේන්තුව උණුසුම්වේ

313


අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අසනු ලබන ප‍්‍රශ්න වලට වෙනත් ඇමැතිවරු පිළිතුරු දීමට යාම නිසා අද පෙරවරුවේ පාර්ලිමේන්තුව උණුසුම් විය.විපක්ෂයේ මන්ත‍්‍රී එස්.එම් මරික්කාර් මහතා විසින් යුගදනවි බලාගාරය පිළිබඳව අගමැතිවරයාගෙන් අසනු ලැබූ ප‍්‍රශ්නයකට විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතා විසින් පිළිතුරු දීමට යාමේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment