අගමැති ෂින්සෝ අබේට සොව පළකරයි

78

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12දා) ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ෂින්සෝ අබේ මහතා වෙනුවෙන් විශේෂ ශෝක සටහනක් තැබීය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී ශෝකය ප්‍රකාශ කිරීමේ පොතට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් තැබූ අයුරුයි.

advertistmentadvertistment
advertistmentadvertistment