අගමැති සහ ගුරු වෘත්තීය සමිති සාකච්ඡා අසාර්ථකයි

175


වැටුප් විශමතාවයන් ඇතුලු වෘත්තීය ගැටලු කිහිපයක් විසඳාගැනීම සඳහා විදුහල්පති ගුරු වෘත්තීය සමිති නායකයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අද දහවල් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.ඒ අනුව සිය වෘත්තීය ක්‍රියා මාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment