අග්‍රාමාත්‍ය පාපන්දු කුසලානය ශීෂෙල්ස්ට

210

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ ජය ශීෂෙල්ස් කණ්ඩායමට හිමි විය.අවසන් තරගය ඊයේ රාත්‍රී කොළඹ නිදහස් චතුරස්‍රය පාපන්දු පිටියේ පැවැත්වුණි.තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති අතර දඩුවම් පහර තීරණයේදී ගෝල 3/1ලෙසින් ශීෂෙල්ස් කණ්ඩායමට ජය හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment