අගෝස්තු සහ නොවැම්බර් අය වැය දෙකක්

316


මෙම වසරේ ඉතිරි කාලය සඳහා අන්තර්කාලීන අය වැයක් අගෝස්තු මස ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එසේම 2023 වසර සඳහා අය වැය නොවැම්බර් මස ඉදිරිපත් කරන බවද අගමැතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment