අජිත් නිවාඩ් කබ්රාල් යයි

408

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එම ධුරයෙන් ඉල්ලා අස්වන බව කියයි.
ඒ අනුව ඊට අදාල ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment