අජිත් රෝහණගෙන් ඉල්ලීමක්

429


උද්ඝෝෂණ කිරීම මහජන අයිතියක් වුවත් මාර්ග හරස් කරමින් පොදු ගමනා ගමන කටයුතු වලට බාධාවන අයුරින් උද්ඝෝෂණවල නිරතවීමෙන් වලකින ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.විශේෂයෙන්ම ඉන්ධන ප්‍රවාහන බවුසර් ධාවනය සඳහා පහසුකම් සලසන ලෙසද ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment