අටමස්ථානාධිපති නා හිමියෝ අපවත් වෙති

339

අනුරාධපුරය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වෙති. අපවත්වන විට උන්වහන්සේ 69වැනි වියෙහි පසුවූහ.

advertistmentadvertistment
advertistmentadvertistment