අටමස්ථානාධිපති නා හිමි අදාහනය

183


අපවත්වී වදාළ අනුරාධපුරය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය මෙම මස 22 වැනිදා සෙනසුරාද පස්වරු 2.30ට අනුරාධපුරයේදී සිදු කිරීමට තීරණය කර ඇතැයි ආදාහන පූජෝත්සව සංවිධායක කමිටුව වෙනුවෙන් උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment