අඩු ආදායම් ලාභීන්ට දීමනාවක්

425


රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක කාලයක් විශේෂ මුදල් දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව එම ප්‍රතිලාභී පවුල් සඳහා මැයි මස සිට ජූලි මස දක්වා අදාළ සහනය ලබාදීමට නියමිතය.
සමෘද්ධි, වැඩිහිටි, වකුගඩු හා ආබාධිත දීමනා ලබන පවුල් මෙන්ම දීමනා ලබාගැනීම පිනිස පොරොත්තු ලේඛනවල සිටින පවුල් සඳහා මෙම දීමනාව ලබාදේ.

advertistmentadvertistment
advertistmentadvertistment