අඩු මිලට සහල් සතොසෙන්

430

ඉන්දීය ණය සහන යටතේ ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 40,000 ට අයත් නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 145 ක් සහ සම්බා කිලෝවක් රුපියල් 175ක්වූ මිළට සතොස අලෙවි සැල් වලින් මිලදී ගැනීමට හැකි බව වෙළෙද අමාත්‍යාංශය පවසයි.මෙම සහල් එක් අයෙකුට ලබා ගත හැකි වන්නේ උපරිම වශයෙන් කිලෝ 05කි.

advertistmentadvertistment
advertistmentadvertistment