අත්තනගල්ල කොල්ලයේ තිදෙනෙක් අත්අඩංගුවට

304


අත්තනගල්ල ව්‍යාපාරිකයකුගෙන් ඊයේ රුපියල් ලක්ෂ 40ක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තිදෙනෙක් පිස්තෝලයක් සමග පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් සතුව තිබීකොල්ල කෑ මුදලින් රුපියල් ලක්ෂ 16ක්ද සොයාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment