අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් නීතීඥ සංගමය නඩු මගට

198


ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සාධාරණ මිලට ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකසන මෙන් ආණ්ඩුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත .

එවැනි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කර ඇත්තේ මෙරට ඉතිහාසයේ පළමුවරට බව සඳහන් වේ.

නීතිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මහබැංකුපති වරයා ඇතුළු හතළිස් දෙදෙනෙක් වගඋත්තරකරුවන් කරමින් එකී මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment