අත්‍යවශ්‍ය සේවා කිහිපයක් ගැසට් කරයි

323


අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් ඉකුත් 03 වැනිදා නිකුත් කර ඇත
ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන් ,ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ රෝහල්වලල සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීමල රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවාල වැඩ හෝ ශ්‍රමය මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment