අත්‍යවශ්‍ය ආහාර බහාලූම් මුදාගන්න ඩොලර් කෝටි 05ක්

169


කොළඹ වරායේ ඇති මුදා නොගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලූම් මුදාහැරීමට ඩොලර් කෝටි 05ක් මුදාහරින ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් දී ඇත.මේ වනවිට ඩොලර් කෝටි 80ක පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලූම් රැසක් කොළඹ වරායේ මුදාගැනීමට නොහැකිව සිරවී ඇතැයි වරාය දෙපාර්තුමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment