අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට නව කොන්දේසි

202


ජංගම දුරකතන,රූපවාහිනී,ඔරලෝසු,ශීතකරණ,රබර් ටයර,පළතුරු වර්ග,වායුසමීකරණ,බීම වර්ග සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ණයවර ලිපි හා ප‍්‍රතිග‍්‍රහණය මත ලියවිලි ලබාදීමේ කොන්දේසි යටතේ ආනයනය කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ‍්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
මේ බව මහ බැංකුව විසින් බලපත‍්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට නව චක‍්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment