අත් තට්ටක් තුවාල වූ සර්ප උකුස්සාට වනජීවියෙන් ප්‍රතිකාර

460

අරනායක, හත්ගම්පළ ප්‍රදේශයේ අත් තට්ටක් තුවාලව සිටි සර්ප උකුස්සකු බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් රැගෙන විත් ප්‍රතිකාර කිරීම ආරම්භ කළ බව එම කාර්යාලය පවසයි. තුවාලය සුව වූ පසු ආරක්ෂිත ස්ථානයකට මෙම උකුස්සා මුදාහැරීමට කටයුතු කරන බවට ද එම කාර්යාලය දැනුම් දී තිබේ.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment