අත් බෝම්බ සිද්ධියේ දේවස්ථාන සේවක නිදහස් කරන්නැයි නියෝග

224


බොරැුල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබූ අත් බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු විසින් අත්අඩංගුවට ගෙන සිටි දේවස්ථානයේ සේවක ෆ‍්‍රැන්සිස් මුනින්ද‍්‍රන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment