අතාවුල්ලා රනිල්ට

349

ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා මහතා අද පැවැත්වෙන ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ඡන්දය පාවිච්චි කරන බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment