අතිකාල දීමනා 1:80 කින් වැඩිකරනු! වැටුප් විෂමතා විසඳනු!

153

කලවංචිකුඩි හෙද හෙදියෝ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ

කලවංචිකුඩි මූලික රෝහල ඉදිරියේ ඊයේ (15 දා) හෙද හෙදියන් උද්ඝෝෂණ පාඨ සහිත පුවරු රැුගෙන උද්ඝෝෂණයක යෙදුණි.

වැටුප් විෂමතා විසඳනු! අතිකාල දීමනා 1:80 කින් වැඩිකරනු! සෞඛ්‍ය පරිපාලන සේවය හඳුන්වා දෙනු! උසස්වීම් වැටුප් විෂමතා ඉවත් කරනුෟ ඇතුළු ඉල්ලීම් ඉදිරිපත් කරමින් හෙද හෙදියෝ උද්ඝෝෂණයක යෙදුණි. මෙම උද්ඝෝෂණය පවතින අවස්ථාවේ පොලිසිය ආරක්‍ෂාවේ යෙදෙමින් සිටින අයුරු දක්නට ලැබිණි.

මඩකලපුව – ජව්ෆර් ඛාන්

advertistmentadvertistment
advertistmentadvertistment