අතුරුදන්වූවන් යුරෝපයේ සිටියදී රජයට  වන්දි ගෙවන්න වෙලා

212

අතුරුදන්වූවන් විශාල පිරිසක් යුරෝපා රටවල දේශපාලන රැුකවරණ ලබාසිටියදී ඔවුන්ගේ ළඟම ඥාතීන්ට රුපියල් ලක්‍ෂය බැගින් වන්දි ගෙවීමට රජයට සිදුවී ඇත.

එම රටවල සිටින ද්‍රවිඩ ජාතිකයන් පිළිබ`දව කිසිදු තොරතුරක් ශ‍්‍රී ලංකා රජයට ලබාදීමට යුරෝපා රටවල් ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

අතුරුදන්වූ බව කියන ද්‍රවිඩ ජාතිකයන් හා හමුදාව විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බව පවසන හිටපු කොටි හමුදා නායකයන් සහ ඔවුන්ගේ පිරිසක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිටි අවස්ථාවේ හෙළිවිය.

ස්විට්සර්ලන්තය තුළ පමණක් අතුරුදන්වූවන් 200ක් සිටින අතර ඔවුන් ලූසෝන් බාසල් – සුරිච් – ෂොප්ගයන් ඇතුළු ප‍්‍රදේශවල පදිංචිව සිටිති.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment