අතුරුදන්ව සිටි පිය ,පුතු සිරුරු හමුවේ

303


කෑගල්ල ගලිගමුව හතනාගොඩ ප‍්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම නිසා අතුරුදන්ව සිටි එම නිවසේ පදිංචි ි 70 හැවිරිදි පියා සහ 32 හැවිරිදි පුතාගේ සිරුරු අද දහවල් සොයාගත් බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment