අතුරුදන්ව සිටි ළමුන් දෙදෙනා හමුවේ

497


මාසයකට වැඩි කාලයක් තිස්සේ අතුරුදන්ව සිටි කොටදෙණියාව පොලිස් වසමේ වත්තේමුල්ලල බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනා අද මීරිගම ප‍්‍රදේශයේ සිටියදී හමුවී ඇත.

පසුගිය නොවැම්බර් මස 23 වැනිදා එම දරුවන් දෙදෙනා අතුරුදන් වූ බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

එලෙස අතුරුදන්ව සිටියේ ඥාති සොහොයුරන් දෙදෙනෙකු වන 10 හැවිරිදි සහ 12 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment