අතුරුදහන් හමුදා සොහොයුරා සොයා දෙන ලෙස ඉල්ලා විශ‍්‍රාමික හමුදා සෙබළා ගසක් උඩ

113

ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට ධර්මපාල උද්‍යානයේ පිහිටි අඩි 40ක පමණ උසැති ගසක් මත නැගුණු පුද්ගලයෙකු ඊයේ (27දා) විරෝධතාවයක් ආරම්භ කරනු ලැබීය.

මෙම පුද්ගලයා විශ‍්‍රාමික හමුදා සෙබළෙකු වන අතර ඔහු පවසන්නේ යුද හමුදා සේවයේ සිටියදී අතුරුදහන් වූ බව කියන තම සොහොයුරා සොයා දීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසයි.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි-ගාල්ල
 

advertistmentadvertistment
advertistmentadvertistment