අතුරු අය වැයෙන් ගොවීන්ට වන්දි ඉල්ලයි

71

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සම්මත අය වැය සංශෝධන වලදී ගොවි ජනතාවගේ වගා හානි සදහා වන්දි ලබාදීමට යෝජනා ඉදිරිපත් කර සම්මත කළ යුතු බව ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.ගොවි ජනතාවට පසුගිය රජය බලෙන් හදුන්වා දුන් කාබනික පොහොර වගාව නිසා සිදුවූ හානි වලට වන්දි ලැබිය යුතු බව ද එසේ නොවුණ හොත් ගොවි ජනතාව සමග නැගී සිටින බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment