අත දරුවන් වඩාගෙන තරුණ මව්වරුන් එන්නත ගන්න ඇවිත්…

164

අත් දරුවන් වඩාගෙන තරුණ මව්වරුන් පිරිසක් අවුරුදු 20ත් 30ත් අතර අයවලූන්ට ලබාදෙන එන්නත ලබාගැනීමට ඊයේ (07දා* ගෝනදූව ප‍්‍රාදේශීය රෝහලේ පෙළ ගැසී සිටින අයුරු දැකගත හැකිවිය.

වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප‍්‍රදේශයට අයත් ග‍්‍රාම නිලධාරී වසම් 12 ක තරුණ පිරිස් වෙත සයිනොෆාම් එන්නතේ පළමු මාත‍්‍රාව ලබාදීම එහිදී සිදුකරන ලදී. ප‍්‍රදේශයේ තරුණ පිරිස් උනන්දුවෙන් එන්නත ලබාගැනීමට කිලෝමීටරයකට ආසන්න දිගු පෝලිමක රැුඳී සිටින අයුරු දැකගත හැකිවිය.

ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment