අත මූලස්ථානයේ කම්බි සොරා ගත් අය අල්ලයි

343

ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සවිකර තිබූ වායු සමිකරණ යන්ත්‍ර හතරක තඹ කම්බි සහිත කොටස් සොරාගත් පුද්ගලයකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 21 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මත්ද්‍රව්‍ය සඳහා තදින් අබ්බැහිවූවකු බවද පැවසේ.

advertistmentadvertistment
advertistmentadvertistment