අදත් අතිවිශේෂ ගැසට්ටුවක්

158

විදුලිය සහ ඉන්ධන නිෂ්පාදනය, ඉන්ධන බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාවන් අද සිට අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment