අදත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

294


අගමැතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ මල් පාරේ පිහිටි අගමැති කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment