අදත් ගෑස් නැහැ

106


ඊයේ සවස පැවති අයහපත් කාලගුණය නිසා කොළඹ වරායට පැමිණි එල්පී ගෑස් නැව් දෙකෙන් ගෑස් ගොඩබෑමට නොහැකිවූ බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.එබැවින් අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් නොකරන බවත් ගෑස් අලෙවිසැල් අසල පෝලිමේ සිටීමෙන් වලකින ලෙසත් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment