අදත් තද වැස්ස

411

බස්නාහිර සබරගමුව පළාත් වලට සහ මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලට අද මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment