අදත් තද වැසි

107


දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය බස්නාහිර දෙසට ගමන් කර අනතුරුව නැගෙනහිර වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment