අදත් නව ආසාදිතයින් හාරදහස ඉක්මවති

229

සතියක කාලයක සිට අඛණ්ඩව මෙරටින් දිනපතා නව කොවිඞ් ආසාදිතයින් හාර දහස ඉක්මවා වාර්තාවෙමින් පවතී.ඒ අනුව අද දිනයේද තවත් ආසාදිතයින් 4612ක් වාර්තා විය.කොවිඞ් මරණ 192ක් අද වාර්තාවූ අතර ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 8775ක් තෙක් ඉහළ ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment