අදත් පැයක් විදුලිය කපයි

129


අද පොසොන් පෝය දිනයේද පැයක කාලයක් විදුලිය කපාහරින බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.ඒ අනුව පස්වරු 5.30ත් රාත්‍රී 10ත් අතර කාලය තුළ මෙම විදුලි කැපීම සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment