අදත් පැය 3යි විනාඩි 45ක් විදුලිය කැපේ

71

අද (14) දිනයේදීද පැය තුනයි විනාඩි 45 ක් දිවයින පුරා විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.

ඒ අනුව පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා දහවල් කාලයේ පැය 02 යි විනාඩි 30 ක් ද විදුලිය කප්පාදු කෙරේ.

ඊට අමතරව 05 සිට රාත්‍රී 09 දක්වා පස්වරු කාලයේ පැයක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.

advertistmentadvertistment
advertistmentadvertistment