අදත් භූ කම්පනයක්

207

ඉන්දියානු සාගරයේ අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අද උදෑසන 5.07ට පමණ භූකම්පනයක් සිදුවී ඇත.
එය රික්ටර් මාපකයේ 5.0ක ප්‍රබලත්වයකින් යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment