අදත් වැස්ස

54


බස්නාහිරල සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවරල නුවරඑළියල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දින වැසි වාර කිහිපයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
ඌව පළාතේ, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment