අදත් සෞඛ්‍ය වර්ජනය

223


හෙද සහ පරිපූරක සේවා වර්ජනය නතර කරන ලෙස කොළඹ දිසා අධිකරණයෙන් දුන් වාරණ නියෝගය තමන් වෙත ලැබී නොමැති නිසා අද දිනයේද සිය වර්ජනය ක‍්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පවසයි.එම වාරණ නියෝගය ලද පසු විධායක සභාව රැුස්කර තීරණයක් ගන්නා බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment