අදත් 2161ක් සුවයි

251

කොවිඩ් ආසාදිතව සිටි 2161 දෙනෙකු අද (09දා) දින සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත.

ඒ අනුව එලෙස සුවවූ ප්‍රමාණය 295518 දක්වා ඉහළ ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment