අදානි සමාගමට ඩොලර් බිලියන 110 ක පාඩුවක්

430

ඉන්දීය රාජ්‍ය බැංකුව සහ රක්ෂණ සංස්ථාව අදානි සමාගමේ ආයෝජන කර ඇතැයි හෙළි වෙයි

ඉන්දීය සුපිරි කෝටිපති ගෟතම් අදානිගේ සමාගමට ඩොලර් බිලියන 110 ක් අහිමිවීම ගැන පරීක්ෂණ කරන ලෙස ඉල්ලමින් ඉන්දීය විරුද්ධ පක්ෂය වීදිවලට පිවිස විරෝධතා ආරම්භ කර ඇත.

ඇමරිකානු ගින්ටන්බර්ග් පර්යේෂණ ආයතනයේ වාර්තාවකින් අදානි සමාගමේ පාඩුව හෙළි වී තිබේ. ඉන්දීය රජයට අයත් එෆ් බී අයි බැංකුව සහ රාජ්‍ය රක්ෂණ සංස්ථාව ද අදානි සමාගමේ මුදල් ආයෝජන කර තිබූ බවට හෙළිවී ඇත.

අදානි සමාගමට සිදු වූ ඩොලර් බිලියන 110 ක පාඩුව සඳහන් වාර්තාව අදානි ප්‍රතික්ෂේප කර තිබේ

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment