අදානි සමාගමේ කනගාටුව

610


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ බලපෑම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියක් අදානි සමාගමට ලබාදුන් බවට මෙරට රාජ්‍යා නිලධාරියෙක් විසින් සිදුකළ ප්‍රකාශයක් මත ඇතිවූ මතභේධාත්මක ප්‍රකාශය සම්බන්ධව තමන් කනගාටුවට පත්වන බව ඉන්දියාවේ අදානි සමාගම පවසයි.අදානි සමාගමට මන්නාරම සුළං බල ව්‍යාපෘතිය ලබාදීමට ඉන්දීය අගමැතිවරයා තමාට බලකරන බව ජනාධිපතිවරයා පැවසූ බව පසුගියදා පැවැති කෝප් කමිටුව හමුවේ විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී ෆර්ඩිනෑන්ඩු මහතා ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment