අදානි සමාගම පුනර්ජනනීය බලශක්තියටත්

372


මෙරට පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා ඉන්දීය අදානි සමාගම ප්‍රථම අදියර ලෙස ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කළ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

කිසි ලෙසකත් පැමිණෙන ආයෝජන ප්‍රමාද නොකරන බවත් කිසියම් පිරිසක් මෙම ආයෝජන පමා කරන්නට කටයුතු නරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් අමාත්‍ය වරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment