අද අර්ධ සූර්යග්‍රහණය දැකිය හැකි වෙලාව

138


අද සවස සිදුවන අර්ධ සූර්යග්‍රහණය කොළඹට සවස 5.43 සිට පස්වරු 5.49 දක්වා විනාඩි 06ක් දිස්වන බවත් යාපනයට පස්වරු 5.27 සිට පස්වරු 5.46 දක්වා විනාඩි 19ක් දිස්වන බවත් තාරකා විද්‍යාඳ අනුර සී පෙරේරා මහතා පවසයි.සූර්ය ග්‍රහණය පස්වරු 6.20ට අවසන් වීමට නියමිත බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment