අද අලුයම සය නිවුන් දරු උපතක්

627


මෙරට පෞද්ගලික රෝහලක් වන නාරාහේන්පිට නයින්වේල්ස් රෝහලේදී අද අලුයම පළමුවරට සය නිවුන් දරු උපතක් ප‍්‍රසූත කර ඇත.පිරිමි දරුවන් තිදෙනෙක් සහ ගැහැනු දරුවන් තිදෙනෙක් ලෙසින් මෙම දරු උපත සිදුව ඇත.දරුවන් සහ මව සුවෙන් සිටින බව මෙම දරු උපත සම්බන්ධ සිසේරියන් සැත්කම සිදු කළ ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතා පවසයි.පෞද්ගලික රෝහලක මෙවැනි දරු උපතක් සිදුවූ පළමු අවස්ථාවය.

advertistmentadvertistment
advertistmentadvertistment