අද ඉන්ධන බෙදාහැර නැහැ

274


අද දිනයේ ඉන්ධන බෙදාහැරීමක් සිදු නොකළ නිසා මේ වන විට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්හි ඉන්ධන හිගයක් පවතී.ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඩීසල් හා පෙට්‍රල් නොමැතිව වසා දමා ඇත.මෙම තත්ත්වය මත අද දිනයේද බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල කිලෝමීටර් ගණන් දුරට වාහන පෝලිම් පවතී.මේ සම්බන්ධව ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් හිමියන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන අවසන්ව ඇති පිරවුම්හල් වෙත අද ඉන්ධන පැමිණෙන්නේ නැති නිසා ඒවා අසල පෝලිමේ රැදී නොසිටින ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment