අද උදෑසන ත්‍රිත්ව ඝාතනයක්

177


මාලදෙණියල නාල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින්අද උදෑසන එකම පවුලේ තිදෙනෙකු නිවස තුළදී ඝාතනය කර ඇත.

42 හැවිරිදි පුද්ගලයෙකු විසින් එම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 80 හැවිරිදි පියා 77 හැවිරිදි මව සහ 42 හැවිරිදි පුත්‍රයාය.

සිද්ධිය සමසම්බන්ධයෙන් මාලදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment