අද කාර්යාල දුම්රිය හරි අඩයි

171

අද දින ධාවනයට නියමිත කාර්යාල දුම්රිය ගමන් වාර 48න් ධාවනය වන්නේ දුම්රිය ගමන් වාර 22ක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.දුම්රිය සේවකයින්ට සේවයට පැමිණි සදහා ඉන්ධන නොමැතිකම නිසා මෙම තත්ත්වයට හේතුව බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment