අද කාලගුණය

814

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.

ඌව සහ නැගෙනහිර පළාත්වලත්ල මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කියන එම දෙපාර්තමේන්තුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්ල හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර 40-50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment